2018 වසරේ IPL ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව උදාවී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 27 වැනි දින සහ 28 පැවැත්වුණි. මෙහිදි අකිල ධනංජය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමටත්, දුෂ්මන්ත චමීර රාජස්ථාන් රෝයල් කණ්ඩායමටත් තෝරාගෙන ඇත.
මොවුන් දෙදෙනාටම ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් නියම වී ඇත. කෙසේ වෙතත් ලසිත් මාලිංග, තිසර පෙරේරා මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවීම විශේෂත්වයකි. ක්‍රිස් ග්‍රේල් ද කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමට මිළදී ගෙන ඇත.