Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

මාර්ග අවහිර වීමෙන් රජයට රුපියල් බිලියන 60 ක් අහිමි වේ

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන රථ වාහන තදබදය හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 කට අධික මුදලක් රටට අහිමි වන බව, නවතම අධ්‍යනයක් හෙළි කරයි. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම තුළින් රථ වාහන තදබදය අවම කර ගැනීමට හැකි වේ. මේ වනවිට රථ වාහන තදබදයෙන් සියයට 50 ක් යතුරුපැදි හේතුවෙන් සිදුවන බව එම අධ්‍යන වාර්ථාව සදහන් කර ඇත. රථ වාහන තදබදය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය ද ඉහළ ගොස් තිබේ.