Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය ඔක්තෝම්බර් 26 සිට

මේ වසරේ දකුණූ ආසියාවේ විශාලතම බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය ලංකාවේදී පැවැත්වේ.
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය 26 වැනි දින සිට 28 වැනි දින දක්වා ගාල්ල වරාය යොට් යාත්‍රා අංගනයේදී පැවැත් වේ. සමගාමීව නාවුක සංචාරක ක්ෂේත්‍ර‍ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ද ‍පැවැත්වේ.