ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ.
ඔස්ට්‍රේලියාවේ විශාලම නගර දෙකෙහි තදබදය අවම කර පළාත්බද ප්‍රදේශ දියුණු කිරීම මෙම නව නීතියේ අරමුණ බව ඕස්‍ට්‍රේලියානු නගර සහ ජනගහන අමාත්‍ය ඇලන් ටජ් සඳහන් කළේය. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මිලියන 25 ක් වන ජනගහනයෙන් පහෙන් දෙකක්ම ජීවත්වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවලයි. ඒ අනුව නව සංක්‍රමණිකයන් ජීවත්වන ප්‍රදේශ සීමා කිරීමට අදාළ වීසා කොන්දේසි ඕස්ට්‍රේලියානු රජය ඉදිරි වසර 5 තුළ හඳුන්වා දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.