Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

ඊශ්‍රායල තානාපති නෙරපයි

ගාසා තීරයේ හටගත් ඊශ්‍රායල පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, තුර්කියේ ඊශ්‍රායල තානාපතිවරයා නෙරපා දැමීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවොන් කටයුතු කර ඇත.

ගාසා තීරයේ පලස්තීන විරෝධතාකරුවන් මරා දැමීමත්, දහස් ගණනකට තුවාල සිදු කිරීමත් සම්බන්ධිය නිසායි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ මැදිහත්කරු ලෙස මෙතෙක් කටයුතු කළේ ඇමරිකාවය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් පිළිගැනීමට ට්‍රම්ප් ගත් තීරණය මුල්කොට ගනිමින්, මින් ඉදිරියට ඇමරිකාවට ඊශ්‍රායල පලස්තීන අර්බුදයට මැදහත්කරුවකු විය නොහැකි බව තුර්කි ජනපතිවරයා වැඩි දුරටත් පවසයි.