Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 26, 2018

විවිධ ශාඛ හා සතුන් වෙසෙන ස්වභාවික කුහරයක්

මේ විශාල භූ කුහරයේ ගැඹුර මීටර් 290කි. චීනයේ හූ බේ පළාතේ Xuan'en කෝරළයේ ඇති ස්වභාවික විශේෂ කාර්ස්ට් භූ දර්ශනය හා එහි තෙතමනය සහිත දේශගුණ ලක්ෂණය නිසා මෙම කුහරය නිර්මාණය වී ඇත.



මේ කුහරය තුළ විවිධ ශාඛ හා සතුන් ද දැකිය හැකිය. චීනයේ සංචාරය කරන්නේ නම් මේ ස්වාභාවික කුහරය බලන්න අමතක කරන්න එපා.