Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ජපාන - චීන සාම හා මිත්‍රත්ව ගිවිසුමේ 40 වැනි සංවත්සරය සැමරේ

ජපාන - චීන සාම හා මිත්‍රත්ව ගිවිසුමේ 40 වැනි සංවත්සරයට චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සහභාගීත්වයෙන් ජපානයේදී පැවැත්විණ.

ජපානයේ නිල සංචාරයක නිරත ලී ක ච්‍යං මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා සමඟ ටෝකියෝ නුවරදී එම සංවත්සරයට සහභාගී විය. දෙරට දේශපාලන, ආර්ථික හා සිවිල් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයින් 2000 ක් පමණ ඊට සහභාගි වූහ.