Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

දකුණු දිග චීනයට ගංවතුර තත්ත්වයක්

දකුණු දිග චීනයේ ගුඅන්ෂි ප්‍රාන්තයට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් එම ප්‍රාන්තයේ 70,000 ක පමණ පිරිසක් අවතැන්ව ඇති බව සඳහන්. ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා සහන සේවකයින් යොදවා ඇති අතර අවතැන් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.