Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

අද මධයම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව සදහන් කළේය.

ඒ අනුව,
   
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 137 යි
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 148 යි
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119 යි
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 109 යි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් ලෙස මිල ගණන් ඉහළ දමා ඇත.