හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගරය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව සඳහන් වේ.
න්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදි කිරීමට වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 ක් බව පැවසේ.