ඉරානය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පවතිද්දී ලෝක වෙළදපළේ බොර තෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව පැවසේ.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට එරෙහි නව සම්බාධක පැනවිය හැකි අතර, එමගින් ගෝලීය තෙල් සැපයුමට බාධාවක් එල්ල වනු ඇති බව පැවසේ. එම තත්ත්වය හමුවේ ඇමරිකානු බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 ඉක්ම වන අතර එය වසර 3 හමාරකින් පසුව වාර්තා විය හැකි ඉහළම අගය ලෙස සැළකේ.