Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (09)

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය මේ බව සදහන් කරයි.

එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර, එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දෙයි. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (09) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.