Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

දුම්වැටි නිෂ්පාදනය සහ අලෙවිය 10% - 15% අතර අගයකින් පහළට

පසුගිය වසරේ මෙරට දුම්වැටි නිෂ්පාදනය සහ අළෙවිය 10%ත් 15%ත් අතර අගයකින් පහළ ගොස් ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ මෙරට දුම්වැටි නිෂ්පාදනය බිලියන 600 කින් පමණ පහළ ගොස් ඇති බවයි. 2016 වසරේ දුම්වැටි නිෂ්පාදනය මිලියන 4,300 ක් පමණ වී ඇති අතර එය පසුගිය වසරේ මිලියන 3, 700 ක් පමණ වී ඇති බවයි හෙතෙම පවසන්නේ.