Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමකින් 6 දෙනෙකු මියයයි

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබේ.

අයි.එස්.ත්‍රස්තවාදීන් රඳවා සිටින බන්ධනාගාරයක මෙම ගැටුම සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අයි.එස්.ත්‍රස්තවාදින් ප්‍රකාශ කර ඇත්තේ ගැටුමින් ආරක්ෂක අංශ නිළධාරින් 10 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.