Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

චීනයේ ෆෙන්ග් යුන් 4A චන්ද්‍රිකාවෙන් දත්ත සැපයීම අරඹයි

චීනයේ ෆෙන්ග් යුන් 4A දේශගුණ නිරීක්ෂණ චන්ද්‍රිකාව දෙස් විදෙස් සේවාදායකයින්සඳහා දත්ත සම්පාදනය අරඹයි. 2016 වසරරේ දෙසැම්බර් මාසයේ දියත් කළ චන්ද්‍රිකාව මේ වන විට සිය සේවාව සක්‍රීය කර තිබේ.



චීනය ෆෙන්ග් යුන් දේශගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා 16 ක් මේ වන විට කක්ෂගත කර තිබේ. ඉන් චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම චන්ද්‍රිකා මඟින් රටවල් හා ප්‍රදේශ 70 ක මෙන්ම චීන දේශීය ව්‍යාපාර 2500 ක් වෙනුවෙන් දත්ත හා තොරතුරු සම්පාදය කෙරේ.