Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ජල විදුලි නිෂ්පාදනය ඉහළට

ජල විදුලි නිෂ්පාදනය ඉහළගොස් තිබේ. වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාම ඊට හේතුව වේ.

මේ වනවිට සියලු ජලාශවල එය 83%ක් පමණ ඉහළ ගොස් තිබේ. ජල විදුලි නිෂ්පාදනය 50%කින් ඉහළ යාම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නවත්වා දැමූ බව විදුලි බල මණ්ඩලය පවසයි.