2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට 11 වැනි දින නිකුත් කර තිබේ.
ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.