එමිරේට්ස් හි ජීවත්වන සංචාරකයන් නොවන සියලු වැසියන්ට ක්‍රීඩා උළෙලක් පැවැත්වීමේ අරමුණින් එරට ජනාධිපති ෂයීක් කලීෆා බින් සෙයිඩ් නහියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු කෙටුම්පතට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
නව නීතිය ඵෙතිහාසික එකක් වන බවත් එමිරේට්ස් මව්වරුන්ට දාව උපන් දරුවන්ට, එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ එමිරේට්ස් රාජ්‍යයේ උපන් සියලුම දෙනාට ද කිසිදු ජාති භේදයකින් තොරව මෙම තරඟාවලිවලට සහභාගි වීමේ අවස්ථාව හිමි වේ.