Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදියේ සංචාරයක

මයික් පොම්පේයෝ සෞදියේ රියාද් බලා පැමිණියේ, මැද පෙරදිග කලාපයේ තෙදින නිල සංචාරයක් අරඹමිනි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෞදි විදේශ අමාත්‍ය අබ්දෙල් අල් ජුබීර් අතර කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව පැවසේ.