Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

බාසිලෝනා විවෘත ශූරතාව රෆායල් නඩාල් ට

බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් සමත් විය.

ඔහු හමුවේ අවසන් තරගයේදී තරග 2ට 0 ක් ලෙස පරාජයට පත් වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපස්. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 6ට 2 ක් සහ 6ට 1ක් වශයෙනි.

මෙය රෆායල් නඩාල් බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියක් ජය ගත් 11 වැනි වතාව වීම විශේෂත්වයකි.