Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුතුයි

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති උණුසුම්කාරී වාතාවරණය අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් සදහන් කරයි.
සෝල් නුවරදී සිය අමාත්‍ය මණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ.