Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

ඉන්ධන මිල සූත්‍රය IMF හී පැසසුමට

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වේ.
එම ආයතනය සඳහන් කරන්නේ මෙරට මූල්‍ය අවදානම අවම කිරීමට අදාළව මෙය වැදගත් පියවරක් වනු ඇති බවයි. මිල සුත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට වඩාත් සහනයක් සළසාගත හැකි බව පැවසේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන සමීපත්ව ණය මුදලේ මීළඟ ණය වාරිකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව ඇගයීම ජුනි මස පළමු වැනි දින සිට ක්‍රියාවට නැංවේ.