Social Icons

facebookrss feedemailtwitter

Monday, December 3, 2018

ත්‍රීරෝද රථ ගාස්තුව රු.10කින් පහළට

ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කෙරේ. ඒ අනුව පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව දෙසැම්බර් මස 02 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට රු.10 කින් අඩු කරන බව ස්වයංරැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය පවසයි.

ඉන්ධන මිළ ඉහළ යාමෙන් පසු පළමු කිලෝ මීටරයට වු අවම ගස්තුව රුපියල් 60ක් විය. නව ගාස්තු සංශෝධනයත් සමඟ අවම දුර ගාස්තුව රුපියල් 50 ක් වේ.