Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

සමූද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක 31 වැනි නෞකා කණ්ඩායම රාජකාරියට අනුයුක්ත වේ

චීන නාවික හමුදාවට අයත් 31 වැනි පරිවාර නෞකා කණ්ඩායම පිටත් වෙයි. චීන නාවික හමුදාව ආරක්ෂක දූත ක්‍රියාන්විතයේ වසර 10ක කාලයක් නිරතව සිටී.

ආරක්ෂක දූතයන් ලෙස ක්‍රියා කිරීමට 31 වැනි පරිවාර නෞකා කණ්ඩායම 9 වැනි දින ඇඩේන් බොක්ක සහ සෝමාලියා මුහුදු ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත. 2008 වසරේ සිට මේ දක්වා වූ වසර 10 ක කාලයක් තුළ චීන නාවික හමුදාව පරිවාර නෞකා කණ්ඩායම් 31ක් යවා 6500කට වැඩි දෙස් විදෙස් නෞකා ආරක්ෂා කර 60 කට වැඩි නෞකා වෙනුවෙන් අනතුරු සහානාධාර ලබා දී තිබේ.