Social Icons

facebookrss feedemailtwitter

Wednesday, December 5, 2018

පරිගණක සාක්ෂරතාව ඉහළට

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 28.6 කින් වර්ධනය වේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිගණක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල සහ වතු ක්ෂේත්‍රයේ පරිගණක සාක්ෂරතාව පිළිවෙලින් සියයට 27.1ක් සහ සියයට 9.1කින් ඉහළ ගොස් තිබේ. සෑම නිවෙස් 5ක් අතරින් එක් නිවසකට කුමන හෝ පරිගණකයක් තිබීම විශේෂත්වයක් වන බවයි එම දෙපාර්මේන්තුව පෙන්වා දෙන්නේ.