සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පිරිනැමෙන දීමනාව තවත් කලාකරුවන් 120ට ලබාදීමට පියවර ගැනේ. කලාකරුවන් 57ත් දෙනෙකුට මෙතෙක් එම දීමනාව ලබා දී ඇත.
ඒ අනුව කලාකරුවන් 177 දෙනෙකුට මෙම මස 15 වැනිදා සිට අදාළ දීමනාව පිරිනැමෙන්නේ යැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා පවසයි. රුපියල් 2000ක් පැවැති මෙම දීමනාව වසර 20කට පමණ පසුව 2018 අයවැය යෝජනාවක් අනුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇති බව ද පැවසේ.