Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

සාර්ක් චිත්‍රපට උළෙල 22දා සිට

8 වැනි වරටත් සංවිධානය කරනු ලබන සාර්ක් චිත්‍රපට උළෙල 22 දා සිට 27දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. මැයි 27දා පස්වරු 6.00ට සම්මාන ප්‍රදානෝත්සවයක් ද පැවැත්වේ.