Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

ජලය තුළ ජීවය - කලාපීය සමුළුව - 2018

ජලය තුළ ජීවය හෙවත් නීල තිරසර සංවර්ධන අරමුණ ළඟා කරගැනීමේදී ඇති අභියෝග සඳහා සාමූහිකව සූදානම් වීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන කලාපීය සමුළුව සමුද්‍රාශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ජුනි 21 හා 22 යන දෙදින කොළඹ දී පැවැත්වේ.

ඒ සඳහා නෝර්වේ රාජ්‍යයෙන් රුපියල් මිලියන 3.48 ක ප්‍රදානයක් ද හිමිවේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු යටතේ දුප්පත්කම තුරන් කිරීම ආදී ඉලක්ක සපුරා ගැනීමේදී විශාල දායකත්වයක් සැපයීමට ධීවර කර්මාන්තයට හැකි බව හඳුනාගෙන ඇත.