Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

සයිටම් සිසුන් 980ක් කොතලාවල පීඨයට

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන් 980 ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇත. ඒ අනුව ඉතා කඩිනමින් මෙම සිසුන් කොතලාවල වෛද්‍ය පීඨය වෙත අනුයුක්ත කිරීමට නියමිතයි.