Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර

මෙම වසර තුළ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් ඉපැයීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කරයි.

ඒ සඳහා විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමටත් දිවයින පුරා සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.