Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

බිත්තර ගෙන්වීම නවත්වයි

ඇමරිකාවේ කැලිෆෝනියාවේ rose acre farms බිත්තර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආනයනය කිරීම එරට දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය විසින්  තාවකාලිකව නවතා දමා ඇත.

එයට හේතුව ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම ආනයනිත බිත්තර විශේෂයේ බැක්ටීරියා විශේෂයක් අන්තර්ගතවීම නිසා මෙලෙස ගෙන්වීම තහනම් කරන ලද බවයි.