ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Tuesday, November 13, 2018
ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. 200 ක් පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වේ. වි
මාවල් චිත්‍රකතා මාලාවේ නිර්මාතෘ ස්ටෑන් ලී සමුගනී
Spider-Man, Black Panther, the Incredible Hulk, X-Men, Iron Man, and The Avengers ලොකු කුඩා කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිත වේ.
ඉතිහාසයේ වැඩිම ගුවන් ප්‍රහාර ගාසා තීරයට
යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වේ. ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසින් පලස්තීනය මෝටාර් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගැටුම් තවදුරටත් උග්‍රවී තිබේ.
අප්‍රිකාවේ ඉබෝලා යළි ජීවිත 200 ක් බිළි ගනී
අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වනවිට 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මිනිත්තු දෙකක් තුළ යුවාන් බිලියන 1.4 ක ආදායමක් ඉපයූ තනිකඩ දිනය
11 යි 11 කියන දිනය චීනයේ තනිකඩයින් සැමරීම වෙනුවෙන් විශේෂිත වූවකි. සුවිශේෂීත්වය එය නොවේ. නොවැම්බර් මස 11 වැනි දින තනිකඩ දිනය සැමරුව ද ඉන් ප්‍රතිලාභ හිමිවීමේ ව්‍යාපාරික ක්‍රමවේදයක් එදිනම පැවතීමය.
මාධ්‍යවේදී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට
මාධ්‍යවේදී ජමල් කෂෝගී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට ලබාදී ඇති බව තුර්කිය පවසා ඇත. ඊට අමතරව එම හඬපට අමරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයකට ද ලබාදී තිබෙන බව විදෙස්මාධ්‍ය සඳහන් කලේය.
Saturday, November 10, 2018
වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 7 ක් දියවැඩියාවෙන්
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට හතක් දියවැඩියාව නිසා සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යළිත්
වසර 10 ක් වසා දමා තිබූ ඇඹිලිපිටියේ කඩදාසි කම්හල නැවත විවෘත කෙරේ. මාස 6 ක් වැනි කෙටි කලකින් එහි යළි කඩදාසි නිෂ්පාදනය කළ හැකි බව පැවසේ.
කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට
කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස ප්‍රකාශ කෙරේ. පසුගියදා ඩුබායි හී පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී මේ බව ප්‍රකාශකර ඇත.
විශ්‍රාම වැටුප් ලබන ජනතාව හයලක්ෂය ඉක්මවයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වලට අනුව මෙටර විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇත.
මේ වසර තුළ නව හෝටල් 29 ක්
වසරේ මුල් මාස 8 තුළ දී අලුතින් හෝටල් 29ක් ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරයි.
ආර්ථිකයට වාසි ගෙනෙන සංචාරක කර්මාන්තයේ වර්ධනයක්
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව, සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඇෆ්ඝනිස්තාන සාම සාකච්ඡා රැසියාවේදී
ඇමරිකා එක්සත් ජනපදය අභිබවා මෙම සාකච්ඡා සදහා රැසියාව එළබ තිබේ. ඇෆ්ඝනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ මෙහෙය වීමෙන් සදාකාලික යුද භූමියක් බවට පත්වූයේ 90 දශකයේ මැද භාගයේ සිටයි.
ආදරණීය මිකීට අවුරුදු 90 යි
ලෝ ප්‍රකට මිකී මවුස් කාටුනය නිර්මාණය කර වසර 90ක් ගතවීම නිමිත්තනේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වෙයි.
යේමනයේ වරාය නගරය අල්ලා ගැනීමට ගිය ගැටුමෙන් විශාල පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවයි
යේමනයේ හමුදා සහ කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 150කට අධික පිරිසක් මියගොස් ඇත.
ට්‍රම්ප් අමෙරිකා නීතිපතිව ධුරයෙන් පහකරයි
ඇමරිකාවේ නීතිපතිධුරය දැරූ ජෙෆ් සෙසන්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඉදිරි දෙවසර තුළ ඉන්දීය ආර්ථිකය අවධානම්
මේ වසරේ ඉන්දීය ආර්ථික වර්ධන වේගය සියයට 7.4ක් බවට තක්සේරු කෙරේ. මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනය වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
අඩු කළ බස් ගාස්තු(09)සිට ක්‍රියාත්මකයි
9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02 කින් පහළ දමා තිබේ. පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.
Subscribe to:
Posts (Atom)