ඇමරිකා එක්සත් ජනපදය අභිබවා මෙම සාකච්ඡා සදහා රැසියාව එළබ තිබේ. ඇෆ්ඝනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ මෙහෙය වීමෙන් සදාකාලික යුද භූමියක් බවට පත්වූයේ 90 දශකයේ මැද භාගයේ සිටයි.
තලේබාන්වරුන්, ඔසාමා බින්ලාඩන්ගේ විවිධ පාර්ශවයන්, අයි.එස් වැනි ත්‍රස්ත සංවිධාන විවිධ අවස්ථාවල ඇෆ්ඝනිස්ථානයේ බලය වෙනුවෙන් යුද වැදින. ඇමරිකාව සාමය වෙනුවෙන් මුල් කාලීනව කටයුතු කළ ද දැන් පසු බැස ඇත. මේ නිසා තලේබාන් නායකයින් කිහිපදෙනෙක් සමග සාම සාකච්ඡා රැසියාවේදී පවත්වන්නට යහපත් ආරම්භයකට මුලපිරේ. රැසියාව මැද පෙරදිග තුළ සිරියාවේ අර්බුධයට මැදිහත්වීමෙන් බලය පැතිරවීමට සමත්විය. එමෙන්ම ආසියානු අර්බුද තුළ ඇමරිකාව පසු බැසීමත් සමග රැසියාව කටයුතු කිරීම ආරම්භ වී ඇති බවක් දක්නට ලැබේ.