Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

යේමනයේ වරාය නගරය අල්ලා ගැනීමට ගිය ගැටුමෙන් විශාල පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවයි

යේමනයේ හමුදා  සහ කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 150කට අධික පිරිසක් මියගොස් ඇත.

එරට ප්‍රධාන මරමස්ථානයක් වන හොඩිඩාහි වරාය නගරය අත්පත් කර ගැනීම සඳහා පවති ගැටුම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ හේතුවෙන් හොඩීඩා ප්‍රදේශයේ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු රාශියක් අඩපණ වි ඇති බව සඳහන් වෙයි.‍ මෙම ගැටුම් අවසන් කිරීම සඳහා දේශපාලනික විසදුමක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.