Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

නාය අවදානමකින් හපුතලේ පවුල් 14 ක් ඉවතට

පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානමක් මතුවූයෙන් හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 14 ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසයි.

ඉවත් කළ පවුල් 14ක සාමාජිකයින් හපුතලේ ගල්කන්ද පාසලේ තාවකාලිකව රඳවා ඇත. ඔවුනට සහස සැළසීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.