Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ඇඟළුම් අපනයනයෙන් ඩො.මි. 5 ක අපේක්ෂිත ආදායමක්

ඇගළුම් කේෂ්ත්‍රයෙන් ඩොලර් මිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේදී ඇඟළුම් කේෂ්ත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් මිලියන 4.8 ක්.