Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

දුම්රිය සේවයේ සංවර්ධනයට විසි වසරක සැලැස්මක්

දුම්රිය සේවයේ සංවර්ධනයට ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට පියවර ගැනේ. ඉදිරි විසි වසර ඉලක්ක කර ගනිමින් සැකසෙන එම සැලැස්මට අනුව දුම්රිය සේවයේ සංවර්ධනයට රජය යොදවන මුදල ඇමරිකා ඩොලර් මිලියන 611කි.

මෙරට ප්‍රධාන ප්‍රවාහන සේවාවක් ලෙසට දුම්රිය සේවය සැලකේ. එහි සංවර්ධනය වෙනුවෙන්  රජය මේ වන විට වැඩකටයුතු රැසක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව අවුරුදු 20 ක කාලයක් ඉලක්ක කර ගනිමින් දුම්රිය සේවයේ සංවර්ධනයට ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම ආරම්භ කර තිබේ.