Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

චීනයේ පළමු දේශීය නිෂ්පාදිත ගුවන්යානා ප්‍රවාහන නෞකාව

චීනය ප්‍රථම වරට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ගුවන්යානා ප්‍රවාහන නෞකාව සිය ප්‍රථම මුහුදු ගමන අරඹයි. ඩාලියාන් තටාකාංගනයෙන් එම ගමන ඇරඹිණ. මෙම පරීක්ෂණ මුහුදු ගමනේදී නෞකාවේ බලශක්ති පද්ධතියේ ස්ථාවර බව හා එහි යාත්‍රාකරණයේ විශ්වසනීයත්වය පරික්ෂා කෙරේ.

සැලසුම් කළ පරිදි යාත්‍රාව නිෂ්පාදනය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරිණ. මෙම පරීක්ෂණ ගමනට පෙර අදාළ උපකරණ පරීක්ෂාව මෙන්ම අදාළ අත්හදා බැලීම්ද සිදු කර තිබේ.