Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ටිබේටයට නුදුරින් එවරස්ට් නඟින්නන්ට මාර්ග පහසුකම් සකස් කර අවසන්

චීනයේ ටිබේටයේ පිහිටි එවරස්ට් කන්දේ උතුරු බෑවු‍මේ සිට මුහුදු මට්ටමේ සිට මීටර් 8300 ක උසින් පිහි‍‍ටි හමුදා කඳවුර දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් හා ප්‍රවාහන කටයුතු අවසන්වී ඇති බව පැවසේ.

2018 වසරේ එවරස්ට් කඳු නැගීමේ කාලය ළඟා වී ඇත. ඊට පෙර මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අවසන් කළ බව පැවසේ.

මේ වසරේ දෙස් විදෙස් කඳු නැගීමේ ලෝලීන් 180 දෙනෙක් පමණ එවරස්ට් කන්දේ උතුරු බෑවු‍මෙන් කඳු මුදුනට නැගීමට සූදානමින් සිටී. එවරස්ට් කඳු මුදුනට නැගීමේ සුදුසු කාලය මැයි මාසය ලෙස සැළකේ.