Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 5, 2018

දියවැඩියා රෝගයේ නවතම තත්ත්වය

දියවැඩියා රෝගය එකිනෙකට වෙනස් වූ රෝග තත්ත්වයන් 05 කින් සමන්විත බව විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත. දියවැඩියාව හෝ රුධිරයේ සීනි මට්ටම පාලනය කළ නොහැකි වීම සාමාන්‍ය රෝග තත්ත්වයන් ආකාර දෙකක් බව ඔවුන් පෙන්වා දේ.

නමුත් ස්වීඩන් සහ ෆින්ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර ඇත්තේ එම රෝගයේ තවත් ආකාර කිහිපයක් පවතින අතර එම එක් එක් රෝග තත්ත්වයන් සඳහා වෙනස් ප්‍රතිකාර ලබාදිය යුතු බවයි. ලෝකයේ සෑම වැඩිහිටි පුද්ගලයින් 11 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර ඔවුන්ට හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය සහ වකුගඩු ආබාධ ඇතිවිමේ අවධානමක් පවතී.