Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික ලොකු ඵෑණු කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් රුපියලක්ව පැවති බද්ධ රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.

ආනයනික අර්තාපල් සඳහා රුපියල් 30ක්ව පැවති බද්ධ රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.