ඉන්දුනීසියාවේ සුරබායා නගරයේ පොලිස් මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ නිලධාරීන්ගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි.
ඊයේ (13) මෙම සුරබායා නගරයේ ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට බෝම්බ ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් ක්‍රිතුනු බැතිමතුන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ක්‍රිස්තියානි දේවස්ථානවලට පහර දුන්නේත්, පොලිස් මූලස්ථානයට පහර දුන්නේත් සම සාමාජිකයන් යැයි ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් කියයි.