Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

චීනයට සිදු කරන අපනයනයන්ගෙන් ඇමරිකාවේ රැකියා අවස්ථා මිලියනයක්

චීනයට සිදු කරන අපනයන මඟින් ඇමරිකාව තුළ රැකියා අවස්ථා මිලියනයක් පමණ නිර්මාණයවී ඇති බව පැවසේ.‍ ඇමරිකා - චීන වෙළෙඳ ජාතික කමිටුව නිකුත් කළ වාර්ථාවක මේ බව දැක්වේ.

චීනය ඇමරිකාවේ තුන් වැනි විශාලතම භාණ්ඩ හා සේවා අපනයන සිදු කරන රට වේ. වසර 2008 - 2017 අතර කාලයේ ඇමරිකාව චීනයට සිදු කළ භාණ්ඩ අපනයනය සියයට 86 කින් වැඩි වී ඇති බව සඳහන්ය.