චීන ජනාධිපති ෂීජින් පින්ග් ලබන මාසයේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
Monday, August 20, 2018
තේ නැවත වගාවට ඩොලර් මිලියන 65ක්
ගුණාත්මක තේ අස්වනු ලබා ගැනීම සඳහා තේ නැවත වගා කිරීමේ වැඩසටහනකට ආණ්ඩුව ඩොලර් මිලියන 65ක් වෙන් කර තිබේ.
වසර 10 කට පසු දුම්රිය ගාස්තු සංශෝධනයක්
ඔක්තෝබර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.
Friday, August 17, 2018
ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල හා කළුතර දිස්ත්‍රික්කයන් සඳහා බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 48ක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අගමැති පවසයි
වසර 2022 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කරයි.
තුර්කිය ඇමෙරිකාවේ ආනයනික භාණ්ඩ සදහා තීරු බදු පනවයි
එක්සත් ජනපදයෙන් සිදු කරන ආනයන මත තීරු බදු ඉහළ දැමීමට තුර්කිය තීරණය කරයි. තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්ඩෝගාන් විසින් මෙම නියෝගය පනවා ඇත.
Thursday, August 16, 2018
ඉරාන ඇමරිකා සාකච්ඡා තහනම්
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම තහනම් කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී පවසයි.
ජීවත් වීමට හිතකර නගරය ඔස්ට්‍රියාවේ වියානා
ලෝකයේ ජීවත්වීමට හිතකරම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නුවර නම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඕමාන් රජයේ අවධානය ඩි.එන්.ඒ දත්ත එකතු කිරීමටයි
ඩි.එන්.ඒ දත්ත එකතුවක් නිර්මාණය කිරීම සඳහා ඕමාන රජය පියවර ගනී. ජර්මන් සමාගමක් සමඟ ඊට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බන්ධනාගාර නිලධාරීන්ට මාධ්‍ය තහනම්
බන්ධනාගාරය ඇතුළත සිදුවන මොනයම් හෝ කාරණයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත තොරතුරක් හෝ ප්‍රකාශයක් නිකුත් නොකරන ලෙස
කෘෂි අපනයන ගම්මාන 5000ක්
රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට කටයුතු කෙරේ. ඒ බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කර ඇත.
Subscribe to:
Posts (Atom)