Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

උතුරු, දකුණු කොරියා නායක හමුව සැප්තැම්බරයේදී

උතුරු සහ දකුණු කොරියා නායක හමුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කෙරේ.

උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව සදහන්කර ඇත. පසුගිය 13 වැනි දින උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර උසස් පෙළේ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී තීරණය කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාවේ Pyongyang අගනුවරදී නායක හමුවක් පැවැත්වීමට එකඟ වූ බවයි.