Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

ඉන්දීය 72 වැනි නිදහස් දිනය සමරයි

1947 අගෝස්තු 15 වැනි දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් මෙම දිනය සමරනු ලැබේ.

ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කිරීමට සැරසේ. ආයුෂ්මාන් භාරත් ලෙස හැඳින්වෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 05ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීමටයි. ඉන්දීය මධ්‍යම රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10,000කි.