Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

අතාල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකුවූ ශ්‍රී අතාල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වේ.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 93 ක් විය. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් වජ්පායි මහතා තෙවරක් ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ අතර 1996, 1998 - 1999 සහ 1999 - 2004 වසරවලදී ධුරය දරන ලදී. වසර හතළිහක් ඉන්දියානු පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.