Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

බන්ධනාගාර නිලධාරීන්ට මාධ්‍ය තහනම්

බන්ධනාගාරය ඇතුළත සිදුවන මොනයම් හෝ කාරණයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත තොරතුරක් හෝ ප්‍රකාශයක් නිකුත් නොකරන ලෙස

තමන් බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකාරිවරයාට සහ මාධ්‍ය ප්‍රකාශකවරයාට නියෝග කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කරයි.