Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

කිම් ජොං අන් හමුවීමට පුටින් සූදානම් වේ

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවීමට සූදානම් වේ.

උතුරු සහ දකුණු කොරියානු නිදහස් දින සැමරුමට සමගාමීව සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. උතුරු කොරියාව හා දකුණු කොරියාව සමඟ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද මෙහිදී සඳහන් කර ඇති අතර උතුරු කොරියානු නායකයා හමුවි ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂාවෙන් පසුවන බව පුටින් පවසා තිබේ.