Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

චීනය තවත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි

චීනයේ ෂැංෂි පළාතේ තයියුවාන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ (09) තවත් චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යාවකාශගත කෙරිණ. ඒ ලෝන්ග් මාර්ච් 4C රොකට්ටුව ආධාරයෙනි. මෙය Gaofen-5 නැමති එම චන්ද්‍රිකාව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවකි.